MARU TV · හඬ පුහුණු වැඩසටහන

C NoteVoice Training

ඔබේ ස්වභාවික හඬ තානය සොයාගෙන, එය මත පදනම්ව හඬ පුහුණු වන්න — සවන් දී, අනුගමනය කර, දිනපතා පුරුදු වන්න.

පාඩම 1 · සම්පූර්ණ පාඩම 31:07

කටහඬ සැනින් හදා ගන්න — C Note Voice Training

ඔබේ හඬ ඔබම හදාගන්නා ආකාරය පියවරෙන් පියවර පැහැදිලි කරන සම්පූර්ණ පුහුණු පාඩම. පළමු වරට සවන් දෙන විට, උපදෙස් අනුව පසුව අභ්‍යාස කිරීමට සටහන් තබාගන්න.

0:00
පාඩම 2 · පුහුණු ට්‍රැක් 7:25

අභ්‍යාස ට්‍රැක් 01

පළමු පාඩමේ ඉගෙනගත් ක්‍රමය අනුගමනය කරමින්, මේ කෙටි ට්‍රැක් එක සමඟ ඔබේම හඬින් අභ්‍යාස කරන්න.

0:00